ඔබ හා මම
පිවිසුම
යුද්ධය හා සාමය
නුඹ අහසේ සඳ මා නොවන කල
ආදරය කියන්නේ වෙලාවකට දරාගන්න බැරි වේදනාවක්...ඒත්...
තාරුකා මල් අපිට කන්න දෙන්නේ නැද්ද?
Friday, November 18, 2011
ස්ථාන මාරුවක්
10:41 AM
Upul Senanayake
No comments
මිතුරනි, මගේ බ්ලොග් එක පහත ස්ථානයට ගෙන ගොස් ඇති බව කරුණාවෙන් සලකන්න.
ඔබ හා මම
පෙර සේම ඔබ මා හා රැඳී සිටීවියැයි බලාපොරොත්තු වෙමි.
Read More
Newer Posts
Older Posts
Home
RSS පෝෂකය
ට්වීටරය
මුහුණු පොත
ප්‍රචලිත
ටැග
සියලු ලිපි
මාව බලන්න ආපු අය
ප්‍රචලිත ලිපි
ස්ථාන මාරුවක්
මිතුරනි, මගේ බ්ලොග් එක පහත ස්ථානයට ගෙන ගොස් ඇති බව කරුණාවෙන් සලකන්න. ඔබ හා මම පෙර සේම ඔබ මා හා රැඳී සිටීවියැයි බලාපොරොත්තු වෙමි. ...
නුඹේ අහසේ සඳ මා නොවන කල
තාරුකා කන්දරාවක් පිරි මගේ අහස් ගැබ, තාමත් අඳුරින් පිරෙන්නේ සඳක් නැති නිසාවෙන් මැයි, මේ තරු කොපමණ සඳු වෙන්නට සැඳුවද, සඳ කිරණ මුදා හල හ...
යුද්ධය හා සාමය
හිතේ එක පැති කඩක පැතිරුන විපිලිසර බවක් පිළලයක් ලෙසින් වර්ධනය වූ කල ඇතිවේ යුද්ධයක් සිත සිතට එරෙහිවම ඒ විපිලිසර බවම හඳුනා ගන්නේ නම්...
තාරුකා මල් අපිට කන්න දෙන්නේ නැද්ද?
මාතෘකාවම ටිකක් අමුතුයි, මොකක් ගැනද අද මම කතා කරන්න යන්නේ කියලා හිතනවා ඇති ඔයාලා. මම පැහදිලි කරලා කියන්නම්කෝ මොකක්ද මේ තාරුකා මල් කතාව කියලා!...
mid එක
මේ දවස් ටිකේම post එකක් වත් දාන්න බැරි උනා, මේ දවස්වල අපිට mid semester exam එකනේ.....ඒක ඉවර වෙලා තමා ඉතින් අයේමත් post එකක් දාන්න වෙන්නේ......
ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය කොපමණ සාධාරණද?
මේ දවස් වල කතා බහට ලක්වෙන වැදගත්ම මාතෘකාවක් තමා මේක, ඉතින් මේ ගැන විශ්ව විද්‍යාලීය ශිෂ්‍යෙක් විදිහට පොඩි අදහසක් දක්වන්න හිතුනා. ඇත්තට මේ ගැන...
ජීවිතයකුත් තීරණයකුත් අතර දෝලනය.
සී සී කඩ විසිරුන, බලාපොරොත්තු මල් ගොන්නක් සමඟ, බොඳ උනු නෙතින් බලා සිටි මා හට, ක්ෂිතිජ රේඛාවෙන් නික්මුණු, තරු කැටයක් ලෙසින් ඔබව හැඟුණි, ...
අලුත් අවුරුද්දත් එක්ක ජීවිතය අලුතෙන් පටන් ගනිමු.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම නිමිත්තෙන් තවත් අලුත් අවුරුද්දක් ලැබි තිබේ. මේ අලුත් අවුරුද්දේ හැමෝම අලුත් බලාපොරොත්තුත් එක්...
පරිත්‍යාගයේ සැබෑ අරුත
ජීවිත නිම්නයේ මැද භාගය ගෙවනා ඔබට.... සැබෑම පරිත්‍යාගය කිමක් දැයි තේරි අවසානයි.... යැයි ඔබ පවසයි...! එනමුදු....ඒ අත්දැකීම් සමඟ ලබාගත් පරිච...
පරිඝණක දෘඩාංග
පරිඝණක දෘඩාංග පිළිබඳ ලිපි පෙළක් ලියන්න කියලා බලාපොරොත්තුවක් තියෙනවා. මොකක්ද ඒ ගැන අදහස.. ? හැබැයි සෑහෙන්න කට්ටක් කන්න වෙන වැඩක් මේක....මොකද ...
ඇරඹුම
සෑහෙන කලකට පසු යළිත් වියමනට එලඹීමට සිතක් පහළ උන හෙයින් මෙසේ නව සටහන්ක් ආරම්භ කරනට සිත්විය. විවිධාකාර සිතිවිලි කන්දරාවක් මැද ගැවසෙන සිතට මෙයත් අස්වැසිල්ලක් වේ යැයි යන විශ්වාසය මත පදනම්ව මෙය සෞන්දර්යාත්මක අඩවියක් පමණක් කරන්නට මුලදී සිත් උන මුත්, පසුව 'පමණක්' යන පදය අත්හැර දමනට කල්පනා කළෙමි. ඉතින් සහෘදයනි....එබැවින් මෙය සෞන්දර්යාත්මක මෙන්ම කාලීන සංවාදයන්ටද තෝතැන්නක් වූ සටහනක් වේවී යැයි විශ්වාස කරමින් අරඹුම් තබමි මේසේ....
Powered by
Blogger
.
ආයුබෝවන්...!
සටහනෙහි සක්මනට අවසර......
ළබැඳි මිතුරන්
මම
Upul Senanayake
View my complete profile
Blog Archive
▼
2011
(7)
▼
November
(1)
ස්ථාන මාරුවක්
►
May
(5)
►
April
(1)
►
2010
(12)
►
March
(3)
►
February
(9)