යුද්ධය හා සාමය

123

Sunday, March 7, 2010

පරිගණක සැකසුම 2

අද මම කතා කරන්නේ යන්නේ ISA ගැන සැකෙවින්....ඒ කිව්වට ඉතින් මම දන්න තරමින් තමා....හෙහෙ මේක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා ගන්න පුලුවනි ඉතින්... අනිත් එක තමා මම කතා කරන්නේ MIPS Architecture ගැන සලකලා, මේවගේ syntax එක එහෙම වෙනස් වෙනවා ඉතින් architecture වෙනස් උනහම...නමුත් තේරුම් ගන්න පහසු හින්දා අපි MIPS ගැන...

Thursday, March 4, 2010

හොඳ හොඳ සෙල්ලම්, එලිවෙන ජාමෙට කිව්වලු....

සමාජයත් එක්ක හැසිරෙන මිනිසා, තමන් සමාජය හොඳ හැටි අදුරාගෙන ඉන්නේ කියලා තමා හිතාගෙන ඉන්නේ. ඒක ඇත්තටම සෑහෙන්න වැරදි අදහසක් බව මට මේ ළඟකදී තමා තේරුනේ. සාමාන්යේන් මිනිසෙක් තමන්ගේ ජීවිතේ ලබා ගන්න අත්දැකීම් එක්ක දවසින් දවස පරිණත වෙනවනේ. ඒ කතාව එක්තරා තරමකට ඇත්ත, ඒත් එහෙම පරිණත වෙනවා කියන මිනිසාට මුල අමතක වෙන එක තමා මෙතන තියෙන මූලිකම ප්‍රශ්නය. උදාහරණයක් විදිහට ගත්තොත්, අද සමාජයේ, ප්‍රබුද්ධ යි කියලා කියාගෙන ඉන්න මිනිස්සු ගොඩක් කරන වැඩ ගැන දැක්කම ඇති වෙන්නේ සමාජය ගැන එක්තරා ආකාරයක කලකිරීමක්. තමන් අත්දැකීම් වලින් පන්නරය ලබාගෙන පරිණත උනාම, ඒ දැනුමෙන්...

පරිත්‍යාගයේ සැබෑ අරුත

ජීවිත නිම්නයේ මැද භාගය ගෙවනා ඔබට.... සැබෑම පරිත්‍යාගය කිමක් දැයි තේරි අවසානයි.... යැයි ඔබ පවසයි...! එනමුදු....ඒ අත්දැකීම් සමඟ ලබාගත් පරිචය... තිබේද අන් කවරෙකුටවත්..... ? ඔබත් ඒ පරිචය ලබා ගත්තේ අත්දැකීමෙන්ම නොවෙද... ? ඒ අත්දැකීම් නැති කල ඔබ ක්‍රියා කල සැටි ඔබට අමතකද... ? ඉඳින් ඔබට ඒ අත්දැකීම්, වැටි වැටී නැගිටින්න උත්සහා දරන, ඔබ කල අත පසුවීම්ම කරනා තවත්...

Page 1 of 512345Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More