සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම නිමිත්තෙන් තවත් අලුත් අවුරුද්දක් ලැබි තිබේ. මේ අලුත් අවුරුද්දේ හැමෝම අලුත් බලාපොරොත්තුත් එක්ක පිබිදිල කඩිසරව වැඩකරන්න පෙළ ගැහෙන බවක් තමා පේන්න තියෙන්නේ, ඒත් ඉතින් මේක අපි හැම අවුරුද්දකම මුල දකින දෙයක්. අද දවසේ මේ තියෙන උනන්දුව හෙට දවසටත් පවත්වා ගන්න එක තමා අමාරුම වැඩේ, මොකද, කට්ටියට මොකක් හරි දෙයක් පටන් ගන්නකොට මාර වීර්යක් එනවා, ඒත් ඒක පවත්වාගෙන යන එක තමා ටිකක් විතර අමාරු.
මේ වීර්යය, එක විදිහටම අවුරුද්ද පුරාවටම පවත්වාගෙන යන්න පුලුවන් නම්, අන්න එතනදි ජයග්‍රාහකයෙක් බිහිවෙනවා. ඒ හින්දා මොනවා කරන්නත්...