
අද මම කතා කරන්නේ යන්නේ ISA ගැන සැකෙවින්....ඒ කිව්වට ඉතින් මම දන්න තරමින් තමා....හෙහෙ
මේක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා ගන්න පුලුවනි ඉතින්...
අනිත් එක තමා මම කතා කරන්නේ MIPS Architecture ගැන සලකලා, මේවගේ syntax එක එහෙම වෙනස් වෙනවා ඉතින් architecture වෙනස් උනහම...නමුත් තේරුම් ගන්න පහසු හින්දා අපි MIPS ගැන...