Sunday, February 14, 2010

මගේ සිතිවිලි වියමනට අවසර.....

කලකට පසු මෙසේ....
ආවෙමි මේ පෙදෙසේ....
වියකුණු මතකයන්.....
යළි අවධි කරවනු රිසිසේ....

ඔබ සැම එන යන මෙහි...
ප්‍රතිචාරයක් දක්වනු මැනේ...
මහත් රිසිවෙමි එසඳේ....
කරනු මැන මට උපකාරේ....

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ අදහස් සඳහායි මේ අවකාශය

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More