Monday, February 22, 2010

පරිඝණක දෘඩාංග

පරිඝණක දෘඩාංග පිළිබඳ ලිපි පෙළක් ලියන්න කියලා බලාපොරොත්තුවක් තියෙනවා. මොකක්ද ඒ ගැන අදහස.. ? හැබැයි සෑහෙන්න කට්ටක් කන්න වෙන වැඩක් මේක....මොකද සිංහලෙන් වචන හොයන්න ගියාම ඉතින් එරෙනවා නැතිවෙන්න.....කොහොම උනත් කමක් නෑ...කියන්නකෝ ඒ ගැන අදහස්....

මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.

3 ප්‍රතිචාර:

නිවැරදි කිරීමක් කරන්න ඕන. හරි වචනෙ පරිගණක. වැඩේ හොඳයි. කරන් යන්න.

ආහ්...බොහොම ස්තූතියි ඒ නිවැරදි කිරීමට.... :)

Post a Comment

ඔබගේ අදහස් සඳහායි මේ අවකාශය

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More