යුද්ධය හා සාමය

123

Saturday, February 27, 2010

mid එක

මේ දවස් ටිකේම post එකක් වත් දාන්න බැරි උනා, මේ දවස්වල අපිට mid semester exam එකනේ.....ඒක ඉවර වෙලා තමා ඉතින් අයේමත් post එකක් දාන්න වෙන්නේ....

Tuesday, February 23, 2010

පරිගණක සැකසුම 1

මම කතා කරන්න යන්නේ computer architecture පිළිබඳවයි. මම භාවිතා කරපු සිංහල වචනේ කොච්චර සුදුසුද කියන එක නම් ප්‍රශ්නයක් තමා....ඒක හින්දා මම ඒකට කෙටි කරලා CA කියලා යොදා ගන්නම්.CA කියලා කියන්නේ මූලික කරුණු ත්‍රිත්වයක එකතුවක්. ඒ කියන්නේ ISA(Instructions Set Architecture), එතකොට පරිගණක සැකැස්ම හා දෘඩාංග සැකැස්ම.මේ එක එකක් ගැන වෙන වෙනම කතා කරන්නම් පස්සේ...එතකන්...

Monday, February 22, 2010

පැතුම....

පොඩ්ඩක් කියවලා බලන්නකෝ මේකත්....ටිකක් කලින් ලියපු එකක්....හැබැයි හිතට හොඳට අල්ලපු එකක්.... :) :) පැතුම....කවදාවත්ම...... ඔබේ දෙනෙතේ, සැගවෙන්නට.... මට වරම් නැත්තම්..... මිදි තිත්තයී කී.... හිවලෙකු විලසින්.... පසු නොබසින්නෙමි මම.... කෙදිනක හෝ.... ඔබට වැටහෙන තුරු... මා ඔබ දෙනෙතට කොතරම් පෙම් කරනා බව.... රැදී සිටින්නම්.... සැමදා.... තනියෙන්ම.... බලාපොරොත්තුවේ ඇස් දල්වාගෙන..... මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන...

පරිඝණක දෘඩාංග

පරිඝණක දෘඩාංග පිළිබඳ ලිපි පෙළක් ලියන්න කියලා බලාපොරොත්තුවක් තියෙනවා. මොකක්ද ඒ ගැන අදහස.. ? හැබැයි සෑහෙන්න කට්ටක් කන්න වෙන වැඩක් මේක....මොකද සිංහලෙන් වචන හොයන්න ගියාම ඉතින් එරෙනවා නැතිවෙන්න.....කොහොම උනත් කමක් නෑ...කියන්නකෝ ඒ ගැන අදහස්.... මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන...

Sunday, February 21, 2010

උබුන්ටු සමඟ ජීවිතේ 2

උබුන්ටු වල තියෙන compiz fusion කියන එක ගැන තම අද කතා කරන්න යන්නේ. මේ පැකෙජය compiz extra හා beryl යන වියපෘති දෙකේ ඒකා බද්ධ වීම නිසා සෑදුන පැකේජයක්. මේකේදී මූලිකවම කරන්න බලාපොරොත්තු වෙන්නේ windows නොවන පද්ධති වලට ආකර්ශනිය පෙනුමක් ලබාදීම තමා. මරු මරු වැඩ කෑලී ටිකක් තියෙනව මේකේ.....windows කැලේ ඉතින් ඒවා දැක්කම....හෙහෙමේක ඉස්සෙලලාම out උනේ openSuse...

Saturday, February 20, 2010

උබුන්ටු සමඟ ජීවිතය....

උබුන්ටු වල ඉතාම ලස්සන effects enable කරගන්නේ කොහොමද කියා පරීක්ෂා කර බලන ලිපියක් ලගදීම බලාපොරොත්තු වන...

ඔබ මම හා අපේ හැසිරීම රටාව....!

අපි ඔය කියන තරමටම අහඹු හැසිරීම් රටාවක් තියෙන මිනිස්සුද.... ? මේ ප්‍රශ්නයට උත්තරයක් මේ ලඟදී Center for Complex Network Research at Northeastern University in Boston හි ඉන්න කට්ටිය හොයාගෙන තියෙනවා. මෙයාල කරලා තියෙන්නේ පුද්ගලයන් 50000 කගේ ජංගම දුරකථන වාර්තා මාස තුනක් තිස්සේ එකතු කරලා ඒවා විශ්ලේෂ්ණය කරලා බලන එකයි. මෙතනදී ඒ වාර්තා අනුව එක් එක් පුද්ගලයා දවස පුරා හැසිරෙන ස්ථාන දළ වශයෙන් නිගමනය කරලා ඒ දත්ත තමා විශ්ලේෂණය කරල තියේන්නේ. මේ වාර්තාවට අනුව නම්, අපි ඔය කියන තරම් නිදහස් හා අහඹු කොට්ඨාශයක් නෙමේ ඉතින්. අපේ හැසිරීම් රටාව, අපි අවැසි දවසක, අවැසි වෙලාවක...

Friday, February 19, 2010

උබුන්ටු සමඟ ජීවිතය....

මෙම ලිපිය තුලින් මූලිකවම හඳුන්වා දෙන්න යන්නේ උබුන්ටු පද්ධතිය ස්ථාපනය කරගන්නා ආකාරය පිළිබඳවයි....කොහොම උනත් ඉතින් ඒකත් එක්ක සෙල්ලම් කරන්න, උබුන්ටු දාගෙන ඉන්න එපැයි නේද... ? මේක හරිම ලේසි වැඩක්......මම පිළිවෙලින් කියාගෙන යන්නම්කො... 1) උබුන්ටු තැටියක් සපයාගන්න...මෙය ඔබට යාලුවෙක්ගෙන් මෙන්ම, උබුන්ටු පිටුවෙන්ද ලබාගත හැක. ඒ සඳහා මෙතන ඔබන්න. 2) දැන් ඔබේ...

Sunday, February 14, 2010

මගේ සිතිවිලි වියමනට අවසර.....

කලකට පසු මෙසේ....ආවෙමි මේ පෙදෙසේ....වියකුණු මතකයන්.....යළි අවධි කරවනු රිසිසේ....ඔබ සැම එන යන මෙහි...ප්‍රතිචාරයක් දක්වනු මැනේ...මහත් රිසිවෙමි එසඳේ....කරනු මැන මට උපකාරේ....

Page 1 of 512345Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More