පොඩ්ඩක් කියවලා බලන්නකෝ මේකත්....ටිකක් කලින් ලියපු එකක්....හැබැයි හිතට හොඳට අල්ලපු එකක්.... :) :)
පැතුම....
කවදාවත්ම......
ඔබේ දෙනෙතේ, සැගවෙන්නට....
මට වරම් නැත්තම්.....
මිදි තිත්තයී කී....
හිවලෙකු විලසින්....
පසු නොබසින්නෙමි මම....
කෙදිනක හෝ....
ඔබට වැටහෙන තුරු...
මා ඔබ දෙනෙතට කොතරම් පෙම් කරනා බව....
රැදී සිටින්නම්....
සැමදා....
තනියෙන්ම....
බලාපොරොත්තුවේ ඇස් දල්වාගෙන.....
ඔබේ දෙනෙතේ, සැගවෙන්නට....
මට වරම් නැත්තම්.....
මිදි තිත්තයී කී....
හිවලෙකු විලසින්....
පසු නොබසින්නෙමි මම....
කෙදිනක හෝ....
ඔබට වැටහෙන තුරු...
මා ඔබ දෙනෙතට කොතරම් පෙම් කරනා බව....
රැදී සිටින්නම්....
සැමදා....
තනියෙන්ම....
බලාපොරොත්තුවේ ඇස් දල්වාගෙන.....
මේ සටහන කියවූ ඔබට මාගේ ස්තූතිය....වෙලාව තිබේ නම් ඒ ගැන අදහස් දක්වා යන්න.
2 ප්රතිචාර:
ඔය ක්රමේ තමයි හරිම විදිහ
අත්දැකීමෙන් මම කියන්නේ
මමත් හිටියේ ඔහොමයි
හෙහෙහෙ....එහෙනම් මේ විදිහට ඉන්න එක තමා හොඳ නේද..... :)
Post a Comment
ඔබගේ අදහස් සඳහායි මේ අවකාශය